සොබාදහම කෙතරම් නම් අපූරු නිමැවුමක්ද... ඒ අසිරිමත් අපූර්වත්වය විදිමින් සොබාදහමට හදවතින්ම ආදරය කරමු.
මාගේ කැමරාකාචයට හසුවූ තවත් සොදුරු දසුනකි මේ...
හසුනොවූවද අවධානයට එතරම් මනරම් ධවල පුෂ්පයකි මේ නම්...
කුඩා වුනත් ප්‍රමාණයෙන් ගෙනදේ පරිසරයට සුවිසල් වටිනාකමක්...
රස ආකරයක් බදු මේ සොදුරු ඵළයන් සොභාසිරි නන්වයි නෙත පිනවමින්...
No comments:
Post a Comment