අසිරිමත් ස්වභාවදර්මයේ වින්දනීය සැරිසර...
ඉහත දසුන් වල දැක්වෙන සත්වයා කුමන අකාරයේ සර්පයෙක්ද යන වග නම් නොදන්නෙමි. නමුත් මෙම සත්වයාගේ සමහි වූ ඉතා ආකර්ෂණීය බව වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය.
ඉහත දසුනින් ඹබ දකින සත්වයා සමනලයෙකු බව විශේෂයෙන් සදහන් කල යුතු නොවන්නේ යැයි මා සිතමි. නමුත් මේ ආකාරයේ සමනලයකු සමහර විට ඹබ මින් පෙර දැකනොමැති විය හැකිය.
No comments:
Post a Comment